Grade 6 ICT Class - Gothama Sir - Active now




සිංහලෙන්ම සරලව ICT ඉගෙනගන්න. මෙහෙයවීම රජයේ පාසලක සේවය කරන ගයාන් ගෝතම මනම්පේරි සර් විසින්. ඔබගේ දරුවාට නියතජයක්. පහත Get Started Now බොත්තම ක්ලික්කර පාඩම් මාලාව ආරම්භ කරන්න. 

පාඩම් මාලාවේ පළමු වීඩියෝව නොමිලේ වන අතර එම වීඩියෝවේ දාවන කාලය විනාඩි 43කි. ඉන් පසු පාඩම් මාලාවේ අනෙක් සියලූම වීඩියෝවල දාවන කාලය පැය 4කි. එම එක් වීඩියෝවක් සදහා රුපියල් 200ක් අයකරන අතර මෙම ගෙවීම් කිරීම Online බැංකු ක්‍රමයට හෝ් නැතහොත් ඔබගේ ප්‍රදේශයේ ඇති - මහාජන බැංකුව ( People's Bank ) හෝ Commercial Bank එක මගින් සිදුකළ හැකිවේ. ඔබට කැමතිනම් මාසික ගෙවීමේ ක්‍රමයට උවද මෙම ගෙවීම් කළ හැකිවේ. එවිට මාසෙකටම රුපියල් 800ක් වැනි මුදලකට මෙම පාඩම් මාලාව ඉගෙන ගැනීමට හැකියාව ඇත.

වැඩිවිස්තර සදහා අමතන්න - 071 51 43 654

( මුදල් අපහසුතා ඇති දරුවන්ට නොමිලේ )