SPOKEN ENGLISH And Advanced English පළමු දින 2 නොමිලේ. - ප්‍රියන්ත හෙට්ටිආරච්චි Post number - 0344

 


SPOKEN ENGLISH
And
Advanced English
Online Class
පළමු දින 2 නොමිලේ.

✅අරමුණ | Objective

⭕ඉංග්‍රීසි කතා කිරීම
To speak English

✅ක්‍රමවේධය | Methodology

⭕නිරන්තර පුහුණුව | Constant Practice

✅උපක්‍රමය | Strategy
*
⭕ඉංග්‍රීසි කතාකිරීමට අවශ්‍ය මුලික වාක්‍යරටා හඳුනා ගැනීම සහ එම වාක්‍ය භාවිතයෙන් එදිනෙදා ජීවිතයේ දී භාවිතා වන අවස්ථා වන් උපකල්පනය කර සෑදූ සිදුවීම් විස්තර කිරීම් මගින් practice කරන ක්‍රම වෙධ්යක් හදුන්වා දීම සහ ඒ තුලින් නිරායාශයෙන් කතා කිරීම ට හැකිවන ලෙස පුහුණු කිරීම

ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. අපිට භාෂාවක් මුලිකවම අවශ්‍ය වන්නේ කතා කිරීමටයි. කතා කරන වාක්‍ය ලිවීම එතරම් අමාරු කාර්‍යක්‌ නොවේ.
අපි අපේ මව්භාෂාව ද මුලින් කතා කර පසුව ලිවීම ට හුරු වූයෙමු.

භාෂාවක් අපි ඉගන ගන්නේ නැත. ඉගන ගන්නේ විෂයක්. ඉංග්‍රීසි විෂයක් ලෙස ඉගන ගැනීමෙන් වන්නේ විෂයන් වලට දක්ෂ සිසුන් පමණක් එය පහසුවෙන් ඉගන ගැනීමයි. තවද ඉංග්‍රීසි භාෂාවක් ලෙස ඉගන ගැනීමෙන් ඔබ‍ට හැකිවනුයේ ප්‍රශ්න පත්‍ර යකට හුරුවී ලකුණු ලබාගැනීමයි, සහ විභාගය සමත් වීමයි.
අපි අපේ මව් භාෂාව ඉගන ගත්තා නොවේ, අනිත් අය කතා කරනවා අසා අපිත් ඒ වගේ කතා කරන්න පුරුදු උනා
එසේනම් ඉංග්‍රීසි ද එසේ පුරුදු වීමයි කලයුත්තේ.
නමුත් ඒ සඳහා නිවැරදි ක්‍රම කෙධයක් සහ මග පෙන්වීමක් අවශ්‍යයි.
මේ ඉංග්‍රීසි පන්තිය මගින් එසේ පුහුණු වන ක්‍රම්වෙධයක් අපි හදුන්වා දී නිරන්තර පුහුණු ව මගින් කතා කිරීමේ හැකියාව ලබා දෙන්නෙමු.

ADVANCED ENGLISH

සංකීර්ණ වාක්‍ය රටා යොදා ගනිමින්, රාජකාරී ලිපි ලිවීම සහ රාජකාරී අවස්තාවන් ඉංග්‍රීසි යෙන් කළමනාකරණය කිරීම පුහුණු කිරීම.

🅰️ Simple Spoken English
.
On Wednesday at 8.30pm.

🅱️Advanced English
On Thursday at 8.30pm.


Post number - 0344

ගුරුවරයා සම්බන්ද කරගන්න පහත අංක අමතා හෝ වට්ස්අප් පණිවිඩයක් යොමු කරන්න.
0765576010