About Us

Dearhut.com යනු කුමක්ද?

dearhut.com යනු අපගේ පරිශීලකයන්ගේ අවශ්‍යතා සපුරා දෙන වෙබ් අඩවියකි. මෙහිදි අපට විවිධ සේවාවන් දකින්නට පුලුවන්. ඒ සියලූම සේවාවන් අප මෙහි පෝස්ට් කර ඇත්තේ නොමිලේ වන අතර, අප ඒවාට අපගේ වෙබ් අඩවියට අමතරව විශේෂ ක්‍රමයන් මගින් ප්‍රචාරන යක්ද ලබා දෙනු ලැබේ.

තවද මෙම වෙබ් අඩවිය ඔබට මුදල් උපයන්නට හැකි වෙබ් අඩවියක් ලෙසත් හදුන්වන්න පුලුවන්. ඒ කෙසේදැයි මෙම පහතට කියවන ඔබට බලාගත හැකි වේ.

මෙම වෙබ් අඩවියේ වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ

  • ගුරුවරුන්ගේ ඔන්ලයින් පන්ති පිළිබදව ලිපි.
  • නිදහස් සේවකයන්ගේ ලිපි. ( උදා :- ටයිප් සෙටින් ආදිය නිවසේ සිටම කරලා දෙන අය)
  • විවිධ ඩිජිටල් නිෂ්පාදන. ( උදා :- ප්‍රශ්ණ පත්‍ර, විවිධ වීඩියෝ පාඨමාලා, පීඩීඑෆ් පොත් )
  • හා තවත් බොහෝදේ...
මෙම වෙබ් අඩවිය හරහාම පරිශීලකයන්ට හා ලියාපදින්ංචිවී ඇති අයට ලබාදෙන සේවා.
  • ඔබ විසින් යොමු කරන සෑම පෝස්ට් එකකටම නොමිලේ ප්‍රචාරයක් ලබා දීම.
  • දැන්වීම් සදහා වීඩියෝ දැන්වීම් නිර්මාණය කර දීම. (මුදල් අයකරනු ලැබේ. රු 1000 )
  • එසේ නිර්මාණය කරන දැන්වීම් විවිධ සමාජ මාධ්‍ය හරහා නොමිලේම ප්‍රචාරනයක් ලබාදීම.
  • විවිධ දැන්වීම් සදහා අත් පත්‍රිකා (flyer) නිර්මාණය කර දීම. ( මුදල් අයකරනු ලැබේ. රු 300ක් )
පෝස්ට් ප්‍රචාරණය කරනවාට ඔබ විසින් දියයුතු දේවල් මොනවාද?
පෝස්ට් ප්‍රචාරණය කරන්නේ සම්පූර්ණයෙන් නොමිලේ. නමුත් අප ඔබට පාරිබෝගිකයෙක් හදුන්වාදෙන විට අප විසින් හදුන්වාදෙන එම පාරිබෝගිකයාගෙන් ඔබ ලබන ආදායමෙන් 10%ක් වෙබ් අඩවියෙන් ලබා ගනී. ( උදා :- ටයිප් සෙටින් කරන කෙනෙක් ගෙන් ඔහුට අප විසින් සොයා දෙන ගනුදෙනු කරුවන් ඔහුට ලබාදෙන මුදලින් 10%ක්)

මෙම වෙබ් අඩවියෙන් මුදල් උපයන්නේ කෙසේද?
මෙම වෙබ් අඩවිය මගින් මුදල් උපයන්න පුලුවන් ක්‍රම කිහිපයක් ඇත.
  • Affiliate Marketing ක්‍රමය හරහා
මෙම ක්‍රමයේදි ඔබ අපගේ Affiliate Marketing කරන කෙනෙකු ලෙස අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි උවහොත් ඔබට පුලුවන් අප ඔබට ලබා දෙන ලින්ක් ශේයා කර මුදල් උපයන්න. ඔබට ලබා දෙන ලින්ක් එකක් හරහා පැමිනි සේවා දායකයෙක් අප පල කර ඇති පෝස්ට් එකකට අයදුම් කලහොත් ඒ සේවා දායකයාගෙන් ලැබෙන මුදලින් කොටසක් ඔබට ලැබෙනු ඇත. සමහර සේවාවන් ඔවුන් දිර්ඝ කාලීනව අයදුම් කරන නිසා. ඔබට ලොකු ආදායමක් මේ හරහා ලබා ගත හැකිවේ.
  • නිදහස් සේවකයෙකු ලෙස සේවය කිරීමෙන්.
ඔබ දන්නවා ඇති fiverr, upwork, freelancer වැනි වෙබ් අඩවි පිළිබදව. ඒවා ලොව පවතින ලොකූ වියාපාර. ඒවායේ සේවය කරන්නේ යම් දක්ෂතාවක් තියෙන පුද්ගලයන්. නමුත් ඒවායේ වැඩ බොහෝ දෙනාට හරි නොයන්නත් පුලුවන්. ඉතින් ඔබටත් පුලුවන් දැන් මෙම වෙබ් අඩවිය හරහා ඔබගේ දක්ෂතාවය ලංකාවේ අපේ අයටම විකුණන්න. අපි විසින්ම ඔබට ප්‍රචාරනයක් ලබාදෙන නිසා ඔබට පුලුවන් ඉතා ඉක්මනින් වැඩ සොයා ගැනීමට.

ගුරුවරුන්ට විශේෂයෙන් මොනවාද ලබාදෙන සේවා?

  • ගුරුවරුන්ගේ පන්ති වලට සිසුන් සොයාදීම.
මේ සදහා අප විසින් සොයාදෙන සෑම සිසුවෙකුගෙන්ම පන්ති ගාස්තුවෙන් 10%ක් අය කරනු ලැබේ.
  • ඔන්ලයින් පන්ති කළමනා කරනය.
ගුරුවරයෙකු විසින් දැනටමත් පවත්වාගෙන යන පන්තියක් හෝ නව පන්තියක් ආරම්භ කර පසු සිසුන්ගෙන් පන්ති  ගාස්තු අයකිරීම්, නිබන්ධන පිඩීඑෆ් ලබාදීම ආදි සියල්ල අප විසින් සකසා දෙනු ලැබේ. ගුරුවරයාට ඇත්තේ ඉගැන්වීම පමනි. සිසුන් පන්ති ගාස්තු ගෙවූ සැනයෙන් ගුරුවරයාගේ බැංකුවට මුදල් තැම්පතු කිරීම සිදු කෙරේ. මේ සදහා අප විසින් සෑම සිසුවෙකුගෙන්ම පන්ති ගාස්තුවෙන් 10%යක් අය කරනු ලැබේ.

  • වීඩියෝ ඇඩ් නිර්මාණය කරදීම
වීඩියෝ ඇඩ් අප විසින් විවිධ ලෙස නිර්මාණය කෙරේ. 

* කාර්ටූන් එකක් ලෙස
* සාමාන්‍ය දැන්වීමක් ලෙස
* ඡායාරූප යොදා
* වීඩියෝ යොදා

මේ ආකාරයෙන් නිර්මාණය කරන ලද වීඩියෝ අප අපගේ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරනය කර දෙනු ලැබේ. අනෙක් සාමාන්‍ය පෝස්ට් වලට වඩා වැඩි ප්‍රචාරණයක් අප මේ වීඩියෝ ඇති පෝස්ට් වලට ලබාදේ. මෙම අමතර සේවාව සදහා අප විසින් රුපියල් 1000ක මුදලක් අය කරනු ලැබේ.

තවත් විස්තර සදහා අමතන්න - 071 51 43 654